රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් සම්බන්ධයෙන් ගත් තීරණය.
ඉදිරියේ දී රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම ක්ෂේත්රවලට හැර වෙනත් රාජ්‍ය ක්ෂේත්රයේ කිසිදු රැකියාවක් සඳහා නව බඳවා ගැනීම් සිදු නොවනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ රාජ්‍ය සේවය ආණ්ඩුවට…