Posted inඋණුසුම් පුවත් කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්. තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත… Posted by Paththare ital December 3, 2023
Posted inඋණුසුම් පුවත් ව්‍යවසායකයින්ට 2% ක පොලී සහන යටතේ ණය. ව්‍යවසායකයින් සඳහා 2% ක පොලී සහන යටතේ ණය ලබා දීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා ආසියානු… Posted by Paththare ital December 3, 2023
Posted inඋණුසුම් පුවත් ලංකා – මහජන බැංකු දෙකට බිලියන 80ක් පොලු තැබූ කෝටිපතියන් 10. මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීම් පැහැර හැරි ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහා ම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස, මහජන බැංකු ශාඛා සංගමයේ… Posted by Paththare ital December 3, 2023
Posted inඋණුසුම් පුවත් ලංකා – මහජන බැංකු දෙකට බිලියන 80ක් පොලු තැබූ කෝටිපතියන් 10. මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීම් පැහැර හැරි ව්‍යාපාරිකයන් 10 දෙනාගෙන් වහා ම එම මුදල් අයක කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස, මහජන බැංකු ශාඛා සංගමයේ… Posted by Paththare Digital December 3, 2023
Posted inඋණුසුම් පුවත් උත්සව සමයේ ගෑස් මිල ගැන, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..! ජාත්‍යන්තර මිල උච්චාවනයන් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදී දේශීය LP ගෑස් මිල ඉහළ දැමීම සිදු කල යුතු වුව ද, ඉදිරියේ ඇති උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස්… Posted by Paththare ital December 2, 2023
Posted inඋණුසුම් පුවත් උත්සව සමයේ ගෑස් මිල ගැන, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්..! ජාත්‍යන්තර මිල උච්චාවනයන් සහ ඩොලරයේ විනිමය අනුපාතය සලකා බැලීමේදී දේශීය LP ගෑස් මිල ඉහළ දැමීම සිදු කල යුතු වුව ද, ඉදිරියේ ඇති උත්සව සමය සලකා බලා මෙම මස LP ගෑස්… Posted by Paththare Digital December 2, 2023
Posted inඋණුසුම් පුවත් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන නිවේදනයක්. භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසය. ඒ අනුව… Posted by Paththare Digital December 2, 2023
Posted inඋණුසුම් පුවත් ඉදිරි පැය 24 ඇතුලත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ… Posted by Paththare Digital December 2, 2023
Posted inඋණුසුම් පුවත් ඉදිරි පැය 24 ඇතුලත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ… Posted by Paththare ital December 2, 2023
Posted inඋණුසුම් පුවත් සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලානයත් අහිමි වෙයි. ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ (30 වැනිදා) අහිමි විය. පළමු වටයේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා… Posted by Paththare Digital December 1, 2023