Posted inඋණුසුම් පුවත්
විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමනේ..
"අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි කරලා. ඒත් මං ගුරුවරියක් වෙලා අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්නම්." යැයි පවසා නින්දට ගිය තරුණියක්…