රජයේ සේවයන් ට සුබ ආරංචියක්.. වැටුප් ලැබෙන දින මෙන්න.
ලබන වර්ෂයේ (2024) වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව 2024 වසරේ දී…