Posted inඋණුසුම් පුවත්
ක්රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වැසේ.
ක්රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්රවේශ වීම වළක්වා ඇත. ක්රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා…