Sat. Jul 27th, 2024

Category: උණුසුම් පුවත්

බොර තෙල් මිල අඩුවෙයි.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ…

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙළිවෙයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි. ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක්…

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට බලු කූඩුවේ ලෑල්ලකින් ප#හර දෙයි.

ඊයේ (21) තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙදින, කැකිරාව…

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක්…

උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි…

මෙරට උද්ධමනය තවත් පහළට යයි. අලුත්ම වාර්තාව මෙන්න.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක්…

දරුණු රිය අ#නතුරක් – මව සහ දියණිය එතනම අවසන් සුසුම් හෙලයි.

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,…

සහල් මිල වේගයෙන් ඉහළට.

සහල් හිඟයක් ඇති නොවුනත් ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යෑමට හැකියාවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අම්බලන්තොට වී…

තවත් වෛද්‍යවරු 6000ක් ගැන ආන්දෝලනාත්මක පුවතක්.

ඉදිරි මාස කිහිපය තුළ තවත් වෛද්‍යවරු 6000ක් රට අතහැර යාමට සූදානම් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියා සිටී. ඔවුන් කියා සිටින්නේ දැනටම වෛද්‍යවරු 600ක් රටින් පිටව ගොස් ඇති බවත්…

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන හැටි හෙළි වෙයි.

මේ වසර අවසන් වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා කියා සිටී. ඔහු කියා සිටින්නේ අද රටේ…