LK News Portal
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එළැඹෙන උත්සව සමයේදී අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවල මිලද 10% පමණ ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් අවධානය යොමු කර තිබේ.…
පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති…
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දමා…
විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සීගිරිය පොලිස් වසමේ , කිඹ්ස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර තිබේ. එහි දී…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අර්ධ ශතක රැස්කර ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව…
මංගල සාදයකට සහභාගී වූ තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ මරණටය පත්වි…
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා…
ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත්…
සේවා නියුක්තිකයකුට අතිකාල දීමනාවලින් තොරව ආහාර විවේකය ඇතුළුව දිනකට පැය 12ක් සේවය කළ යුතු බවට නව සේවා නියුක්ති පනත මගින් යෝජනා කර තිබේ. මෙමගින් පැය…