ධර්මසේන ගැන ICCය ගත් අලුත්ම තීරණය.
ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි.…
ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි.…
ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ…
විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා…
දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාට යතුරුපැදියක් කල මහා අපරාධය.මුළු ප්‍රදේශයක්ම කම්පාකල සිදුවීමක් අපට වාර්තා වුනා.උසස්පෙළ විභාගයට මුහුණදී,ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය සිසුවෙකුගේ ජිවිත ඉරණම ප්‍රතිඵල පැමිණීමට මාසයකට පෙර විසඳුනු ඒ කනගාටුදායක…
පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. අග්‍රාමාත්‍ය ලේකම්…
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක් වසා නිවාඩු ලබා දී තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න
ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ පුවතක් මාතලේ පොලිස් වසමෙන් වාර්තා වේ. තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු…
මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (7 වැනිදා) දැනුම් දුන්නේය. චීන ජාතිකයන් තිස්දෙනකුට…
තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක නති රෝදයෙන් යතුරු පැදිය…
කන්තලේ පොලිස් වසමේ රජඇළ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට ඊයේ (සැප්. 6) පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි. මිය ගිය…