Posted inඋණුසුම් පුවත් දකුණේ පාසල් ගැන තීරණයක්. දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල… Posted by Paththare Digital October 23, 2023
Posted inඋණුසුම් පුවත් කාලගුණ අවදානමක් ගැන දැනුම්දීමක්..! පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ. අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස… Posted by Paththare ital October 22, 2023
Posted inඋණුසුම් පුවත් කාලගුණ අවදානමක් ගැන දැනුම්දීමක්..! පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබේ. අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස… Posted by Paththare Digital October 22, 2023
Posted inඋණුසුම් පුවත් යාපන ගුවන් තොටට දිනපතා චෙන්නායි සිට යානයක්. මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගියදා පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල… Posted by Paththare ital October 22, 2023
Posted inඋණුසුම් පුවත් යාපන ගුවන් තොටට දිනපතා චෙන්නායි සිට යානයක්. මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගියදා පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල… Posted by Paththare Digital October 22, 2023
Posted inඋණුසුම් පුවත් දෛනික ඉන්ධන මිල සූත්‍රය ඇරඹෙන දිනය මෙන්න. දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී… Posted by Paththare ital October 22, 2023
Posted inඋණුසුම් පුවත් දෛනික ඉන්ධන මිල සූත්‍රය ඇරඹෙන දිනය මෙන්න. දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී… Posted by Paththare Digital October 22, 2023
Posted inඋණුසුම් පුවත් ඩිල්ෂාන් කඩුළු දවා ගැනීමේ ලැයිස්තුවේ ඉදිරියට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ. ඩිල්ෂාන් මේ වන විට දවාගෙන ඇති කඩුළු… Posted by Paththare ital October 22, 2023
Posted inඋණුසුම් පුවත් ඩිල්ෂාන් කඩුළු දවා ගැනීමේ ලැයිස්තුවේ ඉදිරියට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ඩිල්ෂාන් මධුසංඛ සමත්ව තිබේ. ඩිල්ෂාන් මේ වන විට දවාගෙන ඇති කඩුළු… Posted by Paththare Digital October 22, 2023
Posted inඋණුසුම් පුවත් රුපියල් 400ක බෙහෙත් රුපියල් 4,000 බැගින් මිල දී ගෙන. රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ… Posted by Paththare ital October 22, 2023