එළවළු මිල පහළට යයි නවතම ගණන් දැනුම් දෙයි.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා…
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා…
ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය…
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය…
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (06) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාරවී තිබේ. සචිත්‍ර සිය නීතිඥයින් සමඟ සුගතදාස ක්‍රීඩා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.මෙන්න ඉදිරියේදී කරන්න යන දේ..
මෙන්න දැන් වාර්තා වූ විශේෂ පුවතක්.. හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා, හේතුව මෙන්න
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර…
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මානෙත් බානුල ශිෂ්‍යා සමත්වී තිබෙනවා. ප්‍රථිඵල ලැබීමෙන් පසු පාසල වෙත පැමිණි මානෙත් මාධ්‍ය හමුවේ පැවසු…
සුදූ ඔයාට මාරක අපලයක් තියෙනවා. ඒකට ශාන්තිකර්මයක් කරන්න ඔයාගෙම සල්ලි ඕනෑ. ඒකෙන් පස්සේ අපි දෙන්නට බඳින්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාගේ, ඔයා මගේ, යැයි පවසමින් 38 හැවිරිදි සංවර්ධන සහකාරවරියකගෙන් රුපියල්…
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක්…