Posted inඋණුසුම් පුවත්
නැගෙනහිර පාසල්වල ගුරුවරුන්ට ටියුෂන් තහනම්.
නැගෙනහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන විෂය එම පාසලේම සිසුන්ට උපාකාරක පන්ති ලෙස පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත්…