Posted inඋණුසුම් පුවත්
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (10) පැවැත්වේ. හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී…