Posted inඋණුසුම් පුවත් ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී… Posted by Paththare ital October 9, 2023
Posted inඋණුසුම් පුවත් ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය… Posted by Paththare ital October 8, 2023
Posted inඋණුසුම් පුවත් ඉන්දියා කැන්ගරුවන් සමග අද සටනේ. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. තරගය පෑවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගය… Posted by Paththare Digital October 8, 2023
Posted inඋණුසුම් පුවත් මාතර ග්‍රිඩ් විදුලි උපපොල ජලයෙන් යට වීමේ අවදානමක. අධික වර්ෂාව හේතුවෙන් මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මාතර ග්‍රිඩ් උපපොළ අවට ප්‍රදේශයේ ජල මට්ටම… Posted by Paththare Digital October 8, 2023
Posted inඋණුසුම් පුවත් අද සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාව. අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ,… Posted by Paththare Digital October 7, 2023
Posted inඋණුසුම් පුවත් කාලගුණයේ අවවාදාත්මක නිවේදනයක්. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ… Posted by Paththare ital October 7, 2023
Posted inඋණුසුම් පුවත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක… Posted by Paththare Digital October 7, 2023
Posted inඋණුසුම් පුවත් ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනී. ජෝතිර්වේදී වරයෙක් වශයෙන් කටයුතු කරන ඉන්දික තොටවත්ත කියන්නේ ලංකාවේ කියන්නේ ලංකාවෙ බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. අද දින ( 06 ) ඔහු අත්අඩංගුවට ගෙන තියනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය… Posted by Paththare Digital October 6, 2023
Posted inඋණුසුම් පුවත් ලොවක් කතා කළ නඩුවෙන් නිදහස් වූ ධනුෂ්ක මාස 11 කට පසු දිවයිනට. ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනා එල්ලවූ නඩුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඔහු මෙලෙස දිවයිනට පැමිණියේ මාස 11 කට පසුවයි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් ලිංගික… Posted by Paththare ital October 6, 2023
Posted inඋණුසුම් පුවත් කුලියාපිටියේ සිදු වූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 20කට තුවාල කුලියාපිටිය , හෙට්ටිපොළ මාර්ගයේ කරන්තිප්පල ප්‍රදේශයේදී පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනතුරෙන් තුවාල… Posted by Paththare Digital October 6, 2023