Posted inඋණුසුම් පුවත් ලෝක අමද්‍යප දිනය අදයි. ලෝක අමද්‍යප දිනය අදට (03) දී තිබේ. මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු… Posted by Paththare Digital October 3, 2023
Posted inඋණුසුම් පුවත් ශ්‍රී ලංකා -ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහි දී පැවැත් වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතය. මීට අමතරව… Posted by Paththare Digital October 3, 2023
Posted inඋණුසුම් පුවත් අයහපත් කාලගුණය නිසා වසංගත රෝගයක් පැතිරීමේ වැඩි වීමක්. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. අධික වර්ෂාව පහව යනවිට… Posted by Paththare ital October 2, 2023
Posted inඋණුසුම් පුවත් අයහපත් කාලගුණය නිසා වසංගත රෝගයක් පැතිරීමේ වැඩි වීමක්. පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. අධික වර්ෂාව පහව යනවිට… Posted by Paththare Digital October 2, 2023
Posted inඋණුසුම් පුවත් මහ වැස්සෙන් පුද්ගලයින් 15,469කට පීඩා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,469ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.… Posted by Paththare ital October 2, 2023
Posted inඋණුසුම් පුවත් මහ වැස්සෙන් පුද්ගලයින් 15,469කට පීඩා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,469ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.… Posted by Paththare Digital October 2, 2023
Posted inඋණුසුම් පුවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව CEB ගත් තීරණය. නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.… Posted by Paththare ital October 2, 2023
Posted inඋණුසුම් පුවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව CEB ගත් තීරණය. නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.… Posted by Paththare Digital October 2, 2023
Posted inඋණුසුම් පුවත් අදත් තද වැසි. හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..! බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි… Posted by Paththare ital October 2, 2023
Posted inඋණුසුම් පුවත් අදත් තද වැසි. හැමෝම දැනුවත් වෙන්න. විශේෂ නිවේදනයක්..! බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි… Posted by Paththare Digital October 2, 2023