Posted inඋණුසුම් පුවත් සයිනොපෙක් ඉන්ධන මිල වෙනස් කරයි. සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. එහෙත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව ඇත. ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කි. ඔක්ටේන්… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් ලයිට් බිලෙන් කප් ගහන්න යන ලංකාව.? දවස්වල මිනිස්සුන්ට හිසරදයක් කිව්වොත්, හරියටම හරි.. බදු කියන එක අපේ රටේ මිනිස්සුන්ට දැන් අරුම්කයක් නොවුණත්, ඒ තරමටම බදුවලින් මිනිස්සු දැන් පීඩාවට පත් වෙලා… ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වීම… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් ලයිට් බිලෙන් කප් ගහන්න යන ලංකාව.? දවස්වල මිනිස්සුන්ට හිසරදයක් කිව්වොත්, හරියටම හරි.. බදු කියන එක අපේ රටේ මිනිස්සුන්ට දැන් අරුම්කයක් නොවුණත්, ඒ තරමටම බදුවලින් මිනිස්සු දැන් පීඩාවට පත් වෙලා… ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වීම… Posted by Paththare ital October 1, 2023
Posted inඋණුසුම් පුවත් රේගුවට නව බඳවාගැනීම් රැසක්. සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් රේගුවට නව බඳවාගැනීම් රැසක්. සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Posted by Paththare ital October 1, 2023
Posted inඋණුසුම් පුවත් ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක්..! මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. මිල… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න හැමෝටම සුවිශේෂී ආරංචියක් ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය එකට එක්ව ඔස්ට්‍රේලියාව තුළ ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සේවය සමග මෙවැනි… Posted by Paththare ital October 1, 2023
Posted inඋණුසුම් පුවත් නිපා අවදානම ගැන විශේෂ පැහැදිලි කිරීමක්..! නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් කනට ගහපු කෙල්ල, බලන්න ගිය මනමාලි වුණොත් මොනවා හිතෙයි ද.? කපු මහතෙකු විසින් සොයා දුන් තරුණියක් හමුවීමට ගිය තරුණයෙකු මුහුණ දුන් අපූරු අත් දැකීමක් පිළිබඳව වාර්තා වෙනවා. මෙය සිදුව ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේදියි. මෙම තරුණයා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර දෙමව්පියන්ගේ… Posted by Paththare Digital October 1, 2023
Posted inඋණුසුම් පුවත් දින තුනක් එක බිරිඳක් ළඟ, තව දින තුනක් තව බිරිඳක් ළඟ, ඉරිදා නිවාඩු. මේක නම් අමුතුම කතාවක්. සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන්… Posted by Paththare ital September 30, 2023