Posted inඋණුසුම් පුවත්
කළුතර 8 දෙනෙකුට ම#රණ දඬුවම
තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විසින් අද (27) මරණ දඩුවම නියම කළේය. 2003 වසරේ මාර්තු මස…