Posted inඋණුසුම් පුවත්
ජල බිල්පතේ වෙනසක්
ලබන මස පළමුවනදා සිට මුද්‍රිත ජලබිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ…