ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ කරන බව හෙළි වෙයි.

මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. තම තමන්ගේ වෘත්තීයට…

දරුවෝ 80%ක් පිටරටට වැඩිහිටි පරපුර භයානක ඉරණමක බව සමීක්ෂණයකින් හෙළි වෙයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී…

ගමන් මල්ලකින් හමුවූ ම,ළසිරුර ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි.

ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන්…

මුද­ලට තරග පාවා දීම් පිටු­පස හිටපු ප්‍රවීණ ක්‍රීඩ­ක­ය­න්ගේත් නම්, ගම් හෙළි වෙයි.

මුදලට තරග පාවා දීමේ සිද්ධි පසුපස ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ද සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩක ධම්මික…

ගමන් බෑගයක තිබී පුද්ගල සිරුරක් හමු වෙයි.

ගමන් මල්ලක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගත් ඇති බවයි. එය පිරිමි පුද්ගලයෙකු…