වකුගඩු ප්‍රශ්නයක් නිසා රෝහල්ගත කල තුන් හැවිරිදි පුතුට දිවි අහිමි වෙයි.
වම් වකුගඩුවේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රෝහල්ගත කල දරුවෙකුට දිවි අහිමිවූ අවාසනාවන්ත පුවතක් මෙරටින් වාර්තා වනවා..
වම් වකුගඩුවේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් රෝහල්ගත කල දරුවෙකුට දිවි අහිමිවූ අවාසනාවන්ත පුවතක් මෙරටින් වාර්තා වනවා..
අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා. ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින්…
විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා ලොකු කුඩා විශාල පිරිසක් දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙයි. ඉන් බහුතරයක්, එහි ඇති වීදි ආහාර රසවිඳින්නට අමතක කරන්නේ නැත. කෙසේවෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව…
පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලීසිය සමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය විසින්…
පාසැල් සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත්, උසස් පෙළ විභාගය 12 වසරේ දීත් පැවැත්විය යුතු බවට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලද බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා…