Posted inඋණුසුම් පුවත්
චන්ද්‍රයාට යානාවක් යවනවා – සුප්‍රීම් සැට් ආයතනය කියයි.
සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවට ඔහු මෙසේ අදහස් පළ කර තිබේ. ‘අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස…