Posted inඋණුසුම් පුවත්
දළදා පෙරහැරේ අලි කුලප්පු කරේ කවුද..? මෙන්න සිද්ධිය
චන්න ජයසුමන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් 2023.08.28 බෞද්ධ පෙරහැර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ සොයා බලන මෙන් කරන ඉල්ලීම සම්පුර්ණ විස්තරය වීඩියෝවේ https://youtu.be/PwfJhEBgu7s