Posted inඋණුසුම් පුවත්
අයිස්වලට ඇබ්බැහි වූ ළාබාල තරුණිය පෙම්වතා සහ මස්සිනාව අවසන් ගමන්ර යයි.
මධුශංක කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසිතුනකි. පසුගිය 13 වැනිදා මධුශංක තම පෙම්වතිය වන චතුරි මුණගැසීමට ඇය පදිංචි හේනමුල්ල, රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. එලෙස පැමිණි මධුශංකව…

