Posted inඋණුසුම් පුවත්
පිරමීඩ ප්‍රචාරය කරන අය වරෙන්තු නැතුව අල්ලන්න යයි.
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන්නන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ අනුව එවන් පුද්ගලයන්…








