Posted inඋණුසුම් පුවත්
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ශ්‍රේණියේ වෙනසක්.
ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට…





