Posted inඋණුසුම් පුවත්
බයික් එකෙන් හඳට යන්න ගිය පිරිසට ලැබුණු දඬුවම.
නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ…