Posted inඋණුසුම් පුවත් මන්නා රමේෂ් ලංකාවට. ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක… Posted by Paththare ital May 7, 2024
Posted inඋණුසුම් පුවත් මන්නා රමේෂ් ලංකාවට. ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක… Posted by Paththare Digital May 7, 2024
Posted inඋණුසුම් පුවත් පොහොට්ටුව හදිසියේම මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කැඳවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව… Posted by Paththare Digital May 7, 2024
Posted inඋණුසුම් පුවත් පොහොට්ටුව හදිසියේම මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කැඳවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව… Posted by Paththare ital May 7, 2024
Posted inඋණුසුම් පුවත් ඉමිටේෂන් මුදු තුන් පාරක් බැංකුවේ තියලා ලක්ෂ 11ක් ගත් පුද්ගලයා අල්ලයි. රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් ලබා දී ඇති… Posted by Paththare Digital May 6, 2024
Posted inඋණුසුම් පුවත් හෙටත් උණුුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්..! හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්… Posted by Paththare Digital May 6, 2024
Posted inඋණුසුම් පුවත් වීසා නිකුත් කිරීම ගැන රජය අලුත් තීරණයක් ගනියි. විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය අද (06) තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය… Posted by Paththare ital May 6, 2024
Posted inඋණුසුම් පුවත් ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්. විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ… Posted by Paththare ital May 6, 2024
Posted inඋණුසුම් පුවත් ඉන්දියාවෙන් ලංකාවට ලොකු ලූණු ගොඩක් අඩුවට – ලූණු කිලෝව 350ට බහියි. ඉන්දියාව මෙරටට ලොකු ලූනු අඩු මිලකට ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම ඉවත් කිරීමත් සමග පිටකොටුව තොග වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 350 ක් දක්වා… Posted by Paththare Digital May 6, 2024
Posted inඋණුසුම් පුවත් ටයිටැනික් චිත්‍රපටයේ “කපිතාන් එඩ්වඩ් ස්මිත්” ජීවන රඟ මඩලින් බැස යයි බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි. බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ්… Posted by Paththare Digital May 6, 2024