සමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත ගැන සම්පුර්ණ කතාව.
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය. ත්‍රස්ත විරෝධී…
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය. ත්‍රස්ත විරෝධී…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර…
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩලයම,…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා. මේ ඒ ගැන ඇහෙන කතාවක්. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත…
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ,…
රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික්…
වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා…
රාජ්‍ය සේවකයන් සඳහා වන අග්‍රහාර අරමුදලෙන් රුපියල් හැටතුන් ලක්ෂයක් සිය ගිණුමට බැර කර ගත් බව කියන එම රක්ෂණ භාර මණ්ඩලයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර තිබෙන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එහි…
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ. රාජ්‍යසේවා කොමිෂන් සේවා…
පසුගිය සතියට සාපේක්ෂව අද (22) අලුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.ඒ, අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල සටහන් වන්නේ…