Posted inඋණුසුම් පුවත්
මිල සංශෝධනයත් සමග බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි.
ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් ප්‍රකාශ කළා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද (01)…