Posted inඋණුසුම් පුවත්
රථ වාහන වැරදි සිදුකළ වාහන 610ක් CCTV මගින් හඳුනා ගනී.
සීසීටීවී ආරක්ෂිත කැමරා යොදා ගනිමින් රථ වාහන වැරැදි හඳුනාගැනීමේ ක්රමවේදය යටතේ ගෙවුණු සතියක කාලයේදී රථවාහන වැරැදි 610 ක් හඳුනාගත් බව පොලිස් සීසීටීවී කොට්ඨාසය පවසයි. කොළඹ නගරයේ මංමාවත්වල සවිකර ඇති සීසීටීවී…