TIN අංකය නොගත්තොත් දඩ නීතිය ක්‍රියාත්මකයි.
ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට…
ටින් අංකය (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය) ලබා නොගතහොත් පෙබරවාරි මස පළමුවැනිදා සිට රුපියල් පනස් දහසක දඩ මුදලක් අය නොකරන බවත්, ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව හුරු කිරීමෙන් අනතුරුව යම් කාලයකට…
බණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්…
උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක්…
මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගය. දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට්…
අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද…
රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි…
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී…
විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි. ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ…
මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින්…
නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ…