Posted inඋණුසුම් පුවත්
අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි තැනැත්තා අද මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට.
වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා…