Posted inක්‍රීඩා
ආසියානු කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 5ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ විශිෂ්ට දක්‍ෂතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000 ක ත්‍යාගයක් පිරිනමා ඇත. කණ්ඩායමේ සුවිශේෂී උත්සාහය සහ කැපවීම ජාතියට…


