Posted inගොසිප්
ලසිත් මාලිංගගේ ජිවීත කතාව රැගත් චිත්‍රපටය ලයිකා මොබයිල් හදයි.
Mali – The Yorker King නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ස්වර්ණවාහිණි ආයතනයේ හිමිකරු මෙන්ම ලයිකා මොබයිල්හි හිමිකරු සුභාෂ්කර් අලිරාජා විසින් තිරණය කර තිබේ. මෙම චිත්‍රපටය ලයිකා ප්‍රොඩක්ෂන් මගින් නිෂ්පාදනය වනු ඇත.මෙම…





