ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.

ලිට්රෝ ගෑස්වලින් කුස්සියෙ වැඩ කෙරෙනවට අමතරව තව බොහෝ දේවල් සිදුවන බව,අපි ඔබව දැනුවත් කළා.. ලිට්රෝ ගෑස්,බෙදාහරින්නන්ට එය ඉන්ධනයක් පමණක් නොවේ. සිය පවුල ජීවත් කරවන ජීවන වෘත්තීයක්. මීගමුවේ දළුපත වෙසෙන ශාමා…

ශ්‍රී ලංකා බලශක්ති කර්‌මාන්තයේ ලිට්රෝ ගෑස් ඉහළම තැනක.

LP ගෑස් භාවිත ලංකාවේ ජනප්‍රිය කරවීමට ලිට්රෝ සමාගම දැරූ උත්සාහය ප්‍රශංසනීයයි වගේමඅතිසාර්ථකයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්බලගන්වීමට ද ලිට්රෝ සමාගමෙන් පුළුල් ප්‍රවේශයක් ලැබුණා. එමගින් සාමාන්‍ය ජනජීවිතවල…