බිලියන 325ක වී ගන්න බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන කතාද මේ..- ඩඩ්ලි සිරිසේන
මෙම කන්නයේ වී අස්වන්න මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 325ක් අවශ්‍ය බවත් රජය රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර පාට් දමමින් සිටින බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන්…






