LK News Portal
සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්…

විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව…

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසයි. දැනටමත්…

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ විවිධ සන්ධාන ගොඩනඟමින් තිබියදී, පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණපා සිටින බව වාර්තා වේ. 2018…
