Posted inදේශීය පුවත්
දිට්වා සුළු කුණාටුව හේතුවෙන් නැවතුන දුම්රිය දින 53කට පසු යලිත් ගමන් ආරම්භ වෙයි
දිට්වා සුළු කුණාටුව හේතුවෙන් රට තුළ පවතින දුම්රිය මාර්ග රැසක් විනාශයට ලක්වූ අතර, පුත්තලම සිට පාලවිය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට දින සිට යළිත් යථා තත්ත්වයට පත් කිරීමට…





