Posted inදේශපාලන පාර්ලිමේන්තුවෙන්
වසර 40 කට පෙර ගිනි තැබූ යාපනය පුස්තකාලය වෙනුවෙන් මිලියන 100 ක්. කවදාවත් හදන්න බැරි ඓතිහාසික වැරැද්දක් අනුර අද නිවරදි කලේ මෙහෙමයි.
අතීතය අමතක කරන්නාට අනාගතයක් නැතැයි යන කියමනක් සමාජයේ අහන්නට ලැබෙනවා. අතීතය කර පින්නාගෙන සිටීමට වඩා වටින්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඒ අනුව අනාගතය හරි ගස්සා ගැනීමයි. අනුර අද තමන්ගේ මංගල…


