LK News Portal
ලබන සෙනසුරාද දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී හර්තාල් විරු සැමරුම පැවැත්වීමට නියමිතව ඇති බවත්,ඒ සඳහා හැකි සෑම දෙනාම සහභාගි වන ලෙසත් අද මාධ්‍ය වෙත අදහස්…

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු දෙක නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හා අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය…

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී මාරක අන,තුරක් සිදුවුනා.. එම අ,නතුර සිදුවන ආකාරය ඒ අසල සිටි අයෙක් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනී මෙලෙසින්.

අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප…

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ..එම ස්ථානයේ නවතම තත්වය මෙන්න.
