Sat. Oct 26th, 2024

Category: උණුසුම් පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා අවසන් ගැටුම අද: සවස 3ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ.

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතරයි. තරගය අද පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි – තරුණ ඔබට සතුටුදායක ආරංචියක්.

උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2020 වසරේදී එවකට ඇමැති මණ්ඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මීට දින කීපයකට ඉහත දී හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක් අනුමත කරගෙන තිබෙන බව වාර්තා වනවා.…

සුමන්තිරන් ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත්…

මෝටර් රථයට ගංජා දමා අත්අඩංගුවට ගන්න ගිය කොස්තාපල්ට වැඩ වරදියි.

වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී ඒ තුළට ගංජ දමා තරුණයන් පිරිසක් අත්අඩංගුව‌ට ගැනීමට තැත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාට වැඩ තහනමකට ලක් කර තිබෙනවා. අදාළ නිලධාරියා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය…

ක්ලබ් වසන්තගේ බිරිඳ දැඩි සත්කාර ඒකකයට.

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් ඇයගේ…

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව පෙර සිටම දැන සිටියා – ජනපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී…

කවුරුත් කතා කළ නයන වාසුලගේ අවසන් කැමැත්ත කේ.සුජීවාගේ දුව අංජලි ප්‍රථම වරට හෙළිකරයි.

නයන වාසුල කියලා කියන්නේ, මේ දවස්වල සමාජයේ වැඩියෙන් ම කතාබහට ලක් වන කෙනෙක්. පසුගිය 08 වැනිදා අතුරුගිරිය පැත්තේ සිදු වුණ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා වෙන…

එනකොට රෝද තුනට වැටුණු මෛත්‍රී, යනකොට සැප රියට වැටෙයි.

හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) පෙරවරුවේ ත්‍රීරෝද රථයෙන් පැමිණි පුවත දේශපාලන වේදිකාවේ කථාබහට ලක් වූ කරුණක් වුණා. අතුරුගිරියේ පිහිටි විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස්…

ඇප බඳින්න ආ සීලරතන හිමිට මුදල් පසුම්බිය අමතක වෙයි: සිදු වුණු ඇබැද්දිය.

2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා. නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට…

වාහන ආනයනය ඇරඹූ සැණින් වාහන මිල 70%කින් පහළට.

නිෂ්පාදිත වර්ෂය වසර හතක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්ජිගේ මහතා සඳහන්…