මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට
හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර…