සනත් නිශාන්ත මියයෑමට මොහොතකට පෙර.
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ,…
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි. සනත් නිශාන්ත මහතා එලෙස අනතුරට ලක්ව තිබුණේ,…
රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, එම මුදල් දිස්ත්‍රික්…
වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා…
රාජ්‍ය සේවකයන් සඳහා වන අග්‍රහාර අරමුදලෙන් රුපියල් හැටතුන් ලක්ෂයක් සිය ගිණුමට බැර කර ගත් බව කියන එම රක්ෂණ භාර මණ්ඩලයේ නිලධාරිනියකගේ වැඩ තහනම් කර තිබෙන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් එහි…
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ. රාජ්‍යසේවා කොමිෂන් සේවා…
පසුගිය සතියට සාපේක්ෂව අද (22) අලුයම වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.ඒ, අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල සටහන් වන්නේ…
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බව පොලිසිය පවසයි. අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක්…
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී මෙරට උද්ධමන අනුපාතය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකිල්ලට ගැනීමට නියමිතය. ඉකුත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී අවසන්වරට ජනාධිපතිවරණය පැවැති අතර, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ වසරේ…
විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති…
මුලතිව් – සෙම්මලෙයි ප්‍රදේශයේ දී ඔංචිල්ලාවක ලණුවක් ගෙලේ සිර වීමෙන් වයස අවුරුදු 10ක දරුවෙකු ඊයේ (20) සවස ජිවිතක්ෂයට පත් ව ඇති බව මුලතිව් – කෝකිලායි පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ, ඔංචිලි…