Fri. Oct 18th, 2024

Category: දුර්ලභ ඡායාරුප

මේ බල්ලෙක් වෙන්න දඟලන කොල්ලෙක් ගැන ඇහෙන අමුතුම කතාවක්.

මේ කතාව වාර්ත වෙන්නේ ජපානයෙන්. ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකුගේ වෙස් ගැනීමට විශාල වෙහෙසක් ගන්නා බවට වාර්තා වෙනවා. ඔහු ඒ වෙනුවෙන් විශාල මුදලකුත් වියදම් කරලා. ඒ ජපන් යෙන් මිලියන 2…