Thu. Nov 21st, 2024

Category: Uncategorized

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක්.

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. තිරිඟු පිටි, සුදු සීනි,…

අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම.

ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද…

විදුලිබිලේ අවසන් තීරණයට දිනයක් දෙයි.

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි. එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන…

අතුරුගිරිය සිද්දියේ මේ වනවිට තත්වය මෙන්න.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ…

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා…

බොරතෙල් මිල ඉහළට. ඩොලර් 80 සීමාව ඉක්මවලා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙනවා . ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. එය මැයි…

දැන් බෙහෙත් හිඟය අවසන් ද.? කාටද මේ බොරු කරන්නේ.?

හියුමන් ඉමියුනෝ ග්ලොබින් කියන්නේ මිනිස් රුධිරය යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට.ප්‍රශ්න මතු වුණේ එන්නත් ලෙස ගෙන්වපු හියුමන් ඉමියුකෝ ග්ලෝබින් තොගයක.මේ ඖෂධය භාවිතා කරපු…

ආණ්ඩුවට ගත් “අගුලානේ කුඩු සනාගේ” කෝටි තිහකට වැඩි දේපළ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින “අගුලානේ කුඩු සනා” නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට…

සේප්පු කඩා “කෝටි ගණන් උපයා” සැපගත් තරුණයා.

වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි…