කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා අතටම අහු වෙයි.
කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් (රු. 17,500ක්) සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බව ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට…