අලවතුගොඩ තරුණිය ඝා#තනයේ අභිරහස මාස 5 කට පසු හෙළි වෙයි – සැමියා අත්අඩංගුවට.
අලවතුගොඩ ඇල්ලකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහය හැවිරිදි කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය අලවතුගොඩ සිද්ධියෙන් මාස පහකට පසු ඇගේ සැමියා ඊයේ (23) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…