IPL ක්‍රීඩක වෙන්දේසිය අද.
ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ.…
ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ.…
දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළව විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක…
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි…
නගර සභා, මහ නගරසභා හැටපහක් තුළ මෑතදී කරන ලද යාචකයන් (සිඟන්නන්) පිළිබඳ සමීක්ෂණයකදී කොළඹ ප්‍රදේශයට පැමිණ අති යාචකයන් සංඛ්‍යාව 1003 දෙනකු බව හෙළිව තිබේ. අදාළ නගර සභා මහ නගරසභා ආසන්නයේ…
පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. පවතින අධික…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන්…
පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.…
කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන…
රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනන පහළ යාමක් නිරීක්ෂණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ…