පුද්ගලයෙකුට ජීවත් වෙන්න දවසකට රුපියල් 532ක් ඇති – රජයේ වාර්තාව කියයි.
මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි…