Mon. Apr 28th, 2025

Category: උණුසුම් පුවත්

චෝදනා කළ තරුණිය ධනුෂ්ක ගේ පෙර භවය ගැන පැවසූ බවට අනාවරණයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන අද (20) ප්‍රථම වරට මාධ්‍යයට නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත් පළමු…

මෙරට තුළ ජලභීතිකා මරණ ඉහළ යාමක්

සුනඛයන් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන…

පුද්ගලයෙකුට ජීවත් වෙන්න දවසකට රුපියල් 532ක් ඇති – රජයේ වාර්තාව කියයි.

මෙරට පුද්ගලයකුට මාසයක කාලයක් තම මූලික අවශ්‍යතා සපුරාගෙන ජීවත්වීම සඳහා රු පියල් 15,978ක් වැයවන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 ජූලි මාසයේ මාසික දරිද‍්‍රතා රේකා සටහන එළි…

කුරුණෑගල ජනප්‍රිය පාසලක සිසුන් වෙනස්ව සැලකූ නිසා සාමාන්‍ය පෙළ A9 ක් ගත් සිසුවා කරගත් දේ.

දෙමව්පියන් අවශ්‍යතාවයක් සඳහා නිවසෙන් බැහැරව ගිය අවස්ථාවක කෑම කාමරේ බාල්කයේ කොටුවක් මත දිවි හානි කරගෙන ඇත. දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මෙම දරුවා පසුගිය සාමාන්‍ය…

දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි.

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නූතන තාක්ෂණය භාවිත…

රේගුවේ සේවකයෝ පැය 24 ම ඕටී අරන් තිබෙන බව හෙළි වෙයි.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.…

18 හැවිරිදි පෙම්වතා 22 හැවිරිදි පෙම්වතියව ඇද යට සගවා සිටියදී මාට්ටු වෙයි.

මාසයකට ආසන්න කාලයක් තම විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහ අට හැවිරිදි සිසුවෙකු පිළිබඳව පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන්…

බාටා සමාගමේ සම්පූර්ණ අයිතිය සොෆ්ට්ලොජික් සමාගම ලබා ගනියි.

රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ. ඒ…

නොකියා රට ගිය හෙදියට දිගටම පඩි දෙයි.

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්…

විදුලිය විසන්ධි කිරීමට ආ ලංවිම සේවකයාට පහර දෙයි.

විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ…