Sun. Sep 8th, 2024

Category: උණුසුම් පුවත්

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සංචිතය සඳහා වනිඳු හසරංග,…

මහ වන මැද තනිවූ දරුවන් තිදෙනා මව් සෙනෙහස සොයයි.

මව විදේශගතවීමත් පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් හේතුවෙන් කිසිවෙකුගේ හව්හරණක් නොමැති දරු තිදෙනෙකු පිළිබඳව කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් ‘අද දෙරණට’ වාර්තා විය. දරුවන් පාසල් යන වියේ පසුවූවත් ඔවුන්ට එයද අහිමිවී…

ධර්මසේන ගැන ICCය ගත් අලුත්ම තීරණය.

ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි.…

දෙවියන් වහන්සේ පාස්කුසිදුවීමට සම්බන්ධ උන් ඔක්කොම අතුගාලා දානවා – කුමාර වෙල්ගම.

ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් පමණක් ක්‍රියා කරන බැවින් රටේ පවතින වත්මන් වැරදිවලට වගකිව යුතු ප්‍රධානතම වැරදිකරුවා වන්නේ ජනාධිපති යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ…

සචිත්‍ර සේනානායක ගැන මේ දැන් වාර්තා වූ කනගාටුදායක ආරංචිය

විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා…

දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාගේ ඉරණම යතුරුපැදියකින් විසඳුන හැටි

දිස්ත්‍රික්කයෙන් 62 තැන ගත් උසස්පෙළ සිසුවාට යතුරුපැදියක් කල මහා අපරාධය.මුළු ප්‍රදේශයක්ම කම්පාකල සිදුවීමක් අපට වාර්තා වුනා.උසස්පෙළ විභාගයට මුහුණදී,ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය සිසුවෙකුගේ ජිවිත ඉරණම ප්‍රතිඵල පැමිණීමට මාසයකට පෙර විසඳුනු ඒ කනගාටුදායක…

ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට සැරසෙයි.

පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසයි. අග්‍රාමාත්‍ය ලේකම්…

අයහපත් කාලගුණයෙන් පාසල් කිහිපයක් වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක් වසා නිවාඩු ලබා දී තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න

ණය මුදලක් නිසා හොදම මිතුරන් දෙදෙනා ජිවිතයෙන් සමුගනී.

ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ පුවතක් මාතලේ පොලිස් වසමෙන් වාර්තා වේ. තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු…