Mon. Nov 25th, 2024

Category: උණුසුම් පුවත්

මැණික් හා ස්වර්ණාභරණ රට යවා ලංකාව ඩොලර් මිලියන 300ක් හොයයි.

පසුගිය මාස 08 තුළ මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. එම අධිකාරියේ ඊයේ පැවති…

ලංකාවටත් ගේන ඉන්දියාවේ ආහාරවල මිල ඉහළට.

ඉන්දියාවේ ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ඉන්දිය ආහාර මිල ගණන් සියයට 11 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්. වසර 100 කට ආසන්න…

ටියුෂන් ගුරුවරුන්ගේ බලපෑම නිසා උසස් පෙල විභාගය කල් දාන සැලසුම අනාවරණය වෙයි.

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිප දෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

චීන නැව එන්න කලින් මිසයිල නිශ්ක්‍රීය කරන ඉන්දීය යුද නෞකාවක් කොළඹට එයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (1) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පැය කිහිපයක් තබා…

පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු…

චන්ද්‍රයාට යානාවක් යවනවා – සුප්‍රීම් සැට් ආයතනය කියයි.

සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාට යානාවක් යැවීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවට ඔහු මෙසේ අදහස් පළ කර තිබේ. ‘අභ්‍යවකාශ ක්‍ෂෙත‍්‍රයේ සමාගමක් ලෙස…

ලෝක වෙළෙඳපොල ගෑස් මිල ඉහලට.! මෙම මස දේශීය ගෑස් මිලත් රු. 900/= කින් ඉහල යන ලකුණු.

LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්‍යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්. නමුත් පසුගිය කාලය මුළුල්ලේම ලෝක ගෑස්…

හාමුදුරුවරු දෙදාහක් සිවුරු තියලා ගෙදර යයි.

භික්ෂුන්වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් උපැවිදි වෙලා. චීවර දැරූ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් චීවර නොදරන්න තීරණය කරලා. සරලව ගත්තොත් හාමුදුරුවරු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිවුරු ඇරලා. මේක පහුගිය සති කිහිපය තුළ කතාබහට ලක්වුණු…

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණය ප්‍රකාශයට පත් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ…