Mon. Nov 25th, 2024

Category: උණුසුම් පුවත්

බස් ගාස්තුවත් ඉහළට යයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහෝ දුරට සිදුවිය හැකි බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියෙක්…

ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්.

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම්…

බිත්තරයකින් රු.20ක ලාභයක් – බිත්තර සභාපති කියයි.

බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ඊයේ (31දා) පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක…

ඉගෙන ගන්න කියා ඕස්ට්‍රේලියාවට ගිහින් රස්සා කරන්න බැරි වෙන්න ආපු අලුත්ම නිතීය.

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. සිය උසස් අධ්‍යාපන…

සයිනොපෙක් රුපියල් 03ක් අඩුවෙන් ඉන්ධන ලබා දෙයි.

චීනයේ සිනෝපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල sinopec නමින් සිය සේවා කටයුතු ඊයේ (30දා) සිට ආරම්භ කළ…

ජනාධිපතිවරණයට රනිල් ආවොත් සජිත් එන්නේ නෑ – පාලිත රංගේ බණ්ඩාර.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය. මෙවර…

විදුලි බිල යලිත් අඩු කරයි?

නව විදුලි රැහැන් පද්දතිය නිසා හදිසි මිලදී ගැනීම්වලින් තොරව ,විදුලි කප්පාදුවකින් තොරව දකුණට විදුලිය ලබාදිය හැකි බව ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දින පතිරගේ මහතා පවසනවා

මංගල සාදයේදී හදිසියේ අවසන් ගමන් ගිය මංජරීගේ මරණයට හේතුව හෙළිවෙයි.

“මගේ දුවට කාලයක ඉඳලා හතිය තිබුණා. වරින් වර එය වැළඳුණු අවස්ථාවලදී ඇය ඉන්හේලර් පාවිච්චි කරනවා. ඇය දිගටම බෙහෙත් ගන්නේවත්, බිව්වේවත් නැහැ. එදා උදේ ගෝනපල හෝටලයක තිබෙන මංගලෝත්සවයකට ගියා. එදා සවස…

බිත්තරේට කල දේ කුකුලටත්. රුපියල් 850ට දෙන්න – නැත්නම් කුකුළත් ඉන්දියාවෙන් ගේන්න තීන්දුවක්.

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා…

පාසල් කාලය ලොකු වෙලාවකින් දීර්ඝ කරන්න යයි.

පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය…